භාෂා විගණනය
 
     
     රාජ්‍ය ආයතනවල රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නේ ද යන්න නිශ්චය කිරීම සඳහාත්, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන සතු මානව හා භෞතික සම්පත් තක්සේරු කිරීම සඳහාත් භාෂා විගණන පවත්වනු ලැබේ.
 
     
     
 
දැනුවත් කිරීමේ වැඩමුළු
 
     
     රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය , රාජ්‍ය භාෂා නීතිය හා ඊට අදාළ නීති රෙගුලාසි පිළිබඳ දැනුම රාජ්‍ය සේවකයින් අතර ප‍්‍රචලිත කිරීම.  
     
     
 
රාජ්‍ය භාෂා පුහුණු වැඩ සටහන
 
     
     සිංහල කථා කරන නිලධාරීන්ට දෙමළ භාෂා පුහුණුව ලබා දීමටත්, දෙමළ කථා කරන නිලධාරීන්ට සිංහල භාෂා පුහුණුව ලබා දීමටත් පුහුණු වැඩ සටහන් ආරම්භ කර තිබේ.