| ICTA - ගෝලීය වෙළඳ පොලවලට පිවිසීම, දේශපාලන වගකීම ප්‍රවර්ධනය කිරීම, මූලික සේවාවන් සැපයීම වැඩි දියුණු කිරීම හා දේශීය සංවර්ධන අවස්ථාවන් බහුලව ලබාදීම ආදී කරුණුවලට ඉතා වැදගත් මෙවලමක් බවට තොරතුරුහා සන්නිවේදන තාක්‍ෂණය පත්ව තිබේ. කෙසේ නමුත්, නව ICT උපාය මාර්ගයක් නොමැති අවස්ථාවක ඒමගින් බොහෝ පුද්ගලයින්ට ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිවේ.... |
| වැඩ් ව්ස්තර >> |
| ඉ-ශ්‍රී ලංකාව - ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයක් ඇති කරමින්, දරිද්‍රතාවය අඩු කර ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඉ-ශ්‍රී ලංකා මෙහෙය මගින් යොදා ගැනේ.... |
| වැඩ් ව්ස්තර >> |