පොලිස් නිලධාරීන් සඳහා
2005
වර්ෂයේ පවත්වන ලද උසස් දෙමළ භාෂා පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර
පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
පවත්වන ලද පංති සංඛ්‍යාව
අභ්‍යාසලාභීන් සංඛ්‍යාව
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
3
90
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
3
87
ගම්පහ පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
68
ගාල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
81
වව්නියා පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
1
43
ත‍්‍රිකුණාමලය පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
80
අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
90
කුරුණෑගල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
69
කිරුලපන පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
2
110
මඩකලපුව පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
1
41
උප මුළු ගණන
20
783
මුලික දෙමළ භාෂා පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර
පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
පවත්වන ලද පංති සංඛ්‍යාව
අභ්‍යාසලාභීන් සංඛ්‍යාව
අපරාධ වර්තාගත කිරීමේ අංශය
1
22
උප මුළු ගණන
1
22
මුළු එකතුව
21
805
ඉහළට