| |
|
|
| |
|
|
| |
|
|
| |
පොලිස් නිලධාරීන් සඳහා 2005 වර්ෂයේ පවත්වන ලද උසස් දෙමළ භාෂා පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර
|
|
| |
|
|
| |
ස්ථානය |
ආරම්භ කල දිනය |
අභ්‍යාසලාභින් සංඛ්‍යාව |
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
08.01.2005 |
40 |
අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
21.03.2005 |
45 |
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
25.04.2005 |
32 |
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
28.04.2005 |
35 |
ත‍්‍රිකුණාමලය පොලිස් කාර්යාලය |
11.06.2005 |
36 |
කොළඹ පොලිස් මුලස්ථානය |
14.06.2005 |
30 |
ගාල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
25.06.2005 |
37 |
අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
03.07.2005 |
45 |
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
08.08.2005 |
35 |
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
10.08.2005 |
30 |
අභ්‍යාසලාභීන් මුළු සංඛ්‍යාව |
|
365 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
පොලිස් නිලධාරීන් සඳහා 2005 වර්ෂයේ පවත්වන ලද පවත්වන ලද මූලික දෙමළ භාෂා පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර |
|
| |
|
|
| |
ස්ථානය |
ආරම්භ කල දිනය |
අභ්‍යාසලාභින් සංඛ්‍යාව |
මඩකලපුව පොලිස් කාර්යාලය |
10.10.2005 |
39 |
ගම්පහ පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
06.03.2005 |
31 |
කොළඹ පොලිස් මාධ්‍ය අංශය |
25.08.2005 |
21 |
ගම්පහ පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
11.09.2005 |
29 |
අභ්‍යාසලාභීන් මුළු සංඛ්‍යාව |
|
120 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
උසස් සහ මූලික දෙමළ භාෂා පුහුණු වැඩසටහන් අවසන් කිරීමෙන් පසුව පොලිස් සේවස්ත පුහුණු ආයතනවල පවත්වන ලද අවසාන පරීක්ෂණය පිළිබඳ විස්තර |
|
| |
|
|
| |
ස්ථානය |
ආරම්භ කල දිනය |
අභ්‍යාසලාභින් සංඛ්‍යාව |
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
08.01.2005 |
37 |
ගම්පහ පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
03.03.2005 |
31 |
කොළඹ පොලිස් මුලස්ථානය |
18.03.2005 |
35 |
මහනුවර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
25.03.2005 |
39 |
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
09.04.2005 |
37 |
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
24.04.2005 |
30 |
කොළඹ පොලිස් මුලස්ථානය |
14.06.2005 |
30 |
අම්පාර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
02.07.2005 |
45 |
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
|
30.07.2005 |
34 |
බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය
|
31.07.2005 |
32 |
අනුරාධපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
07.08.2005 |
32 |
කොළඹ පොලිස් මාධ්‍ය අංශය |
25.08.2005 |
21 |
ගම්පහ පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
11.09.2005 |
29 |
ගාල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනය |
29.09.2005 |
43 |
මඩකලපුව පොලිස් කාර්යාලය |
08.10.2005 |
39 |
අභ්‍යාසලාභීන් මුළු සංඛ්‍යාව |
|
514 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
2002 වර්ෂයේ සිට 2005 වර්ෂය ද්ක්වා කාලපරිඡේදය තුළ පවත්වන ලද දෙමළ භාෂා පුහුණු වැඩසටහන් |
|
| |
|
|
| |
ස්ථානය |
2002 |
2003 |
2004 |
2005 |
පවත්වන ලද පන්ති සංඛ්‍යාව |
5 |
13 |
14 |
15 |
මූලික දෙමළ භාෂාව පුහුණුව ලැබූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව |
192 |
283 |
110 |
120 |
උසස් දෙමළ භාෂාව පුහුණුව ලැබූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව |
|
255 |
486 |
514 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට දෙවන රාජ්‍ය භාෂාව ලෙස දෙමළ භාෂාව පිළිබඳ පුහුණුව ලබා දීම |
|
| |
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් 2005වර්ෂය තුළ දී සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට රාජ්‍ය භාෂා පුහුණුව ලබාදීම සඳහා එහි පුහුණු වැඩසටහන් පුළුල් කරන ලදී. විශේෂයෙන් විශාල වශයෙන් භාෂා සුළුතරයක් සිටින ප‍්‍රදේශවල මෙම වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලදී. මෙම ප‍්‍රදේශ වලට බදුල්ල දිස්ත‍්‍රික්කයේ වැලිමඩ සහ හපුතලේ ඇතුළත් වේ. මෙහි තිබෙන මධ්‍යස්ථානවල භෙද පුහුණු පාසැල් සඳහා දෙවන රාජ්‍ය භාෂාව පිළිබඳ ප‍්‍රුහුණු වැඩ සටහන් ආරම්භ කිරීම මේ සම්බන්ධයෙන් ලැබු තවත් ජයග‍්‍රහණයකි. අනුරාධපුර, බදුල්ල, මහනුවර සහ රත්නපුර යන ප‍්‍රදේශවල භෙද පුහුණු ආයතන මීට ඇතුළත් වේ. |
|
| |
|
|
| |
දිනය |
ස්ථානය |
කවුරුන් සඳහාද |
සහභාගි වූ ගණන |
17.03.2005 |
අනුරාධපුර හෙද පුහුණු පාසල |
හෙද සිසුන් |
40 |
25.04.2005 |
බදුල්ල රෝහල |
වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරින් |
42 |
25.04.2005 |
බදුල්ල හෙද පුහුණු පාසල |
හෙද සිසුන් |
112 |
26.04.2005 |
වැලිමඩ රෝහල |
වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරින් |
59 |
26.04.2005 |
හපුතලේ රෝහල |
දවෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරින් |
26 |
28.04.2005 |
රත්නපුර හෙද පුහුණු පාසල |
හෙද සිසුන් |
80 |
07.06.2005 |
මහනුවර හෙද පුහුණු පාසල |
හෙද සිසුන් |
148 |
23.07.2005 |
අවිස්සාවේල්ල මූලික රෝහල |
වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරින් |
22 |
සහභාගි වූ මුළු සංඛ්‍යාව |
|
529 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට දෙවන රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂා පුහුණුව ලබා දීම |
|
| |
|
|
| |
දිනය |
ස්ථානය |
අයදුම්කරුවන් සංඛ්‍යාව |
29.03.2005 |
මඩකලපුව භෙද පුහුණු පාසල |
70 |
25.09.2005 |
මඩකලපුව භෙද පුහුණු පාසල |
81 |
අයදුම්කරුවන් මුළු සංඛ්‍යාව |
151 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
දෙමළ භාෂා පුහුණු පරීක්ෂණ වලින් සමත්වූ හෙද හෙදියන් |
|
| |
හෙද හෙදියන් සහ වෛද්‍යවරුන් සඳහා දෙමළ භාෂා පුහුණු අවසාන පරීක්ෂණය |
|
| |
|
|
| |
දිනය |
ස්ථානය |
හෙද හෙදියන් සංඛ්‍යාව |
වෛද්‍යවරුන් සංඛ්‍යාව |
04.03.2005 |
මහනුවර හෙද පුහුණු පාසල |
143 |
|
24.04.2005 |
බදුල්ල ප.සෞ.සේ.නි.අ. කර්යාලය |
06 |
|
24.04.2005 |
දියතලාව මූලික රෝහල |
10 |
06 |
28.05.2005 |
රාගම ශික්ෂණ රෝහල |
24 |
04 |
28.05.2005 |
රාගම පුනරුත්ථාපන රෝහල |
24 |
05 |
23.06.2005 |
අවිස්සාවේල්ල මූලික රෝහල |
18 |
|
සහභාගි වූ මුළු සංඛ්‍යාව |
215 |
15 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
භෙද භෙදියන් සඳහා සිංහල භාෂා පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් අවසාන පරීක්ෂණ |
|
| |
|
|
| |
දිනය |
ස්ථානය |
විභාග අපේක්ෂක සංඛ්‍යාව |
28.03.2005 |
මඩකලපුව භෙද පුහුණු පාසල |
134 |
09.10.2005 |
මඩකලපුව භෙද පුහුණු පාසල |
71 |
අපේක්ෂක මුළු සංඛ්‍යාව |
205 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
වෛද්‍යවරුන්ට දෙමළ භාෂා පුහුණුව ලබාදීම සඳහා ප‍්‍ර‍්‍රමුඛත්වය ලබා දී ඇත. වෛද්‍යවරුන් වෙනුවෙන් වෙනම වැඩසටහන් පැවැත්වීම පිළිබඳ දුෂ්කරතාවයක් පැවැති බැවින් භෙද නිලධාරීන් සඳහා පවත්වන ලද වැඩසටහන් සඳහා සහභාගිවන ලෙස වෛද්‍යවරුන්ට ආරාධනා කරන ලදී. කාර්ය ලේඛනයේ ඇතිවන වෙනස්කම් නිසා මෙම වැඩසටහන් සඳහා ඔවුනට නිතිපතා සහභාගිවීමට අපහසු බව පෙනී ගියේය. දෙමළ භාෂා සුලුතරය විසිරී සිටින ප‍්‍රදේශවල සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට දෙමළ භාෂාව පිළිබඳ ප‍්‍රවීණතාවය ඉතාම වැදගත් වේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ඌව පළාතේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්ට තමන්ට පහසු වන ආකාරයට දෙමළ භාෂා පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වීමට අවස්ථාව ලබාදෙන ලදී. |
|
| |
|
|
| |
|
|
| |
2003, 2004 සහ 2005 වර්ෂවලදී රාජ්‍ය භාෂා පිළිබඳ පුහුණුව ලැබු සෞඛ්‍ය අංශයේ නිලධාරීන් මුලු සංඛ්‍යාව |
|
| |
|
|
| |
වර්ගය |
භාෂාව |
පුහුණුව ලැබු සංඛ්‍යාව |
| |
|
2003 |
2004 |
2005 |
භෙද භෙදියන් |
දෙමළ |
295 |
354 |
515 |
වෛද්‍යවරුන් |
සිංහල |
00 |
27 |
15 |
භෙද සිසුන් |
සිංහල |
00 |
140 |
205 |
භෙද සිසුන් |
දෙමළ |
00 |
140 |
380 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
නාවික හමුදා නිලධාරින් සඳහා දෙවන භාෂාව පිළිබඳ පුහුණුව ලබාදීම |
|
| |
2005 වර්ෂය තුල දී ත‍්‍රිකුණාමලයේ නාවික සාගර පීඨයේ දී ද , බුස්සේ උසස් නාවික පුහුණු මධ්‍යස්ථානයේ දී සහ පුනෑව නාවික බඳවාගැනිම් පුහුණු කිරීම් මධ්‍යස්ථානයේ දීද නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් දෙමළ භාෂා පුහුණු වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී. පරීක්ෂණ ස්ථාන වල රාජකාරි කටයුතු සහ රටේ භෞමික කටයුතු ආරක්ෂා කිරීම වැනි රාජකාරි නාවික හමුදා නිලධාරීන්ට පැවරෙන අවස්ථාවලදී දෙමළ භාෂාව කථා කරන සිවිල් වැසියන් සහ අනෙකුත් අය සමග සන්නිවේදනය පවත්වාගැනීමට හැකිවන පරිදි නෛ‍්‍රභාෂික පුහුණු වැඩසටහන් පවත්වන ලදී. |
|
| |
|
|
| |
2005 වර්ෂයේ දී නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද දෙමළ භාෂා පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර |
|
| |
|
|
| |
ස්ථානය |
ආරම්භ කල දිනය |
අභ්‍යාසලාභින් සංඛ්‍යාව |
ත‍්‍රිකුණාමලය නාවික සාගර පීඨය |
22.07.2005 |
24 |
ත‍්‍රිකුණාමලය නාවික සාගර පීඨය |
22.10.2005 |
30 |
බුස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානය |
23.07.2005 |
30 |
බුස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානය |
20.12.2005 |
30 |
පුනෑව නාවික බඳවා ගැනීම් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
|
23.07.2005 |
30 |
පුනෑව නාවික බඳවා ගැනීම් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය
|
22.10.2005 |
30 |
අභ්‍යාසලාභීන් මුළු සංඛ්‍යාව |
|
174 |
|
|
| |
|
|
| |
|
|
| |
|
|
| |
නාවික හමුදා නිලධාරීන් සඳහා දෙමළ භාෂා පුහුණු වැඩසටහන් අවසන් කිරීමෙන් පසුව පවත්වන ලද අවසාන පරීක්ෂණ |
|
| |
|
|
| |
ස්ථානය |
ආරම්භ කල දිනය |
අභ්‍යාසලාභින් සංඛ්‍යාව |
ත‍්‍රිකුණාමලය නාවික සාගර පීඨය |
23.10.2005 |
24 |
බුස්ස උසස් නාවික පුහුණු මධ්‍යස්ථානය |
29.10.2005 |
30 |
පුනෑව නාවික බඳවා ගැනීම් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය |
22.10.2005 |
30 |
අභ්‍යාසලාභීන් මුළු සංඛ්‍යාව |
|
84 |
|
|
| |
|
|